මට ආදරේ හිතුනා..













මා හඬනා විට , හඬන නුඹ දැක,
පුදුමයකැයි දැනුනා ..
නුඹ ගැන ආදරේ හිතුනා ....

ඔබ නිසා හැඬුවා ,
නොයෙකුත් චෝදනා වින්දා,
දමා යන්නට විටදී සැරසුන,
හඬා වැටෙනා නුඹව දුටු විට,
මගෙත් හිතත් හැඬුවා .....
මට ආදරේ හිතුනා.....

බැනුම් කොතරම් ලදත් මාගෙන්
ඇයිද නුඹ මා හැර නොයන්නේ ,
මගේ සිත ඇසුවා ......
ඒ ආදරේ යැයි , හිත මටම කීවා ...
......මට ආදරේ හිතුනා..



Comments

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...