Posts

Showing posts from November, 2016

තවත් දරුවෙක්මි මම...

Image
වහිනවිට මහ වැස්ස බයයි මගෙ පොඩි හිතට කොහේ නම් දිව යම්ද මවක් වත් නොමැති මම ... ‍ යදින විට ඔබේ ළඟ ඔරවනා ඔබේ මුහුණ දැක දැකත් යදින්නේ කුසගින්න නිසයි මම ... නොබනින්න   මගේ මවට ම දමා ගිය පවට සාප නොමකරමි මම උරුම නැති පියා වෙත .. ආදරෙයි   මන් මවට   මෙන්ම මගේ පියා හට හැර දමා ගියත් මා නොදන්නා වීදියක …… .