සිත්තරාවිය .......




s
 
සිත්තරාවියයි මා 
හිස් කලාගාරයක ,
සිතුවමක් අඳිමි  මා ,
නොපෙනෙනා රූපයක ......

සිහිනයක් දුටිමි මා
ඒ මන් ඇඳි රූපෙම,
දෑස්  හැර බැලීමි මා
ඒ රුව නෑ  මන් ළඟ  ..

සිත්තරාවියයි  මා
නුඹගේ රුව ලුහුබඳින,,
හිස් කලාගරයයි  මාගේ හදවත
නුඹ වෙනුවෙන් තැනුන ....

Comments

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...