Posts

Showing posts from May, 2014

සිත්තරාවිය .......

Image
  සිත්තරාවියයි මා   හිස් කලාගාරයක , සිතුවමක් අඳිමි   මා , නොපෙනෙනා රූපයක ...... සිහිනයක් දුටිමි මා ඒ මන් ඇඳි රූපෙම, දෑස්   හැර බැලීමි මා ඒ රුව නෑ   මන් ළඟ  .. සිත්තරාවියයි   මා නුඹගේ රුව ලුහුබඳින,, හිස් කලාගරයයි   මාගේ හදවත නුඹ වෙනුවෙන් තැනුන ....